රාජකිය ආසියාතික සමිතියේ පර්යේෂණ සමිමන්ත්‍රණාය

www.bbcmirrormedia.com  www.sfmnewslk.com  www.asianewsplusone.com  www.Lankawebnews.lk  

එම් සරත් කුමාර පෙරේරා

නියොජ්‍ය සංස්කාරක .. පර්යේෂණ

රාජකිය ආසියාතික  පර්යේෂණ සම්මන්ත්‍රණය…. කොළඹ 7

ආනන්ද කුමාරස්වාමි මාවතෙ පිහිටි මහවැලි කෙන්ද්‍ර ශ්‍රවනාගාරයෙදි ජූනි මස 13 සහ 14 දිනයනිහි  පැවැත්වෙ.

මෙවර පර්යේෂණ සම්මන්ත්‍රණ වැඩමුළුවෙ මාතෘකාව.. කාලයෙ ස්ථිර ශ්‍රිලංකාවේ උරුමය හා සංස්කෘතික සමාජය….

මෙම සම්මන්ත්‍රණයෙ සමාරම්භක උත්සවයෙ ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය   ආචාර්ය සුනිල් සෙනෙවි මහතා එක්වන අතර සම්මන්ත්‍රණයෙ මුඛ්‍ය දෙශනය පවත්වන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයේ හා ඉන්දියාවේ දකුණු ආසියානු විශ්ව විද්‍යාලයේ හිටපු ආචාර්ය සසංක පෙරෙරා සම්පත්දායක විද්වතා තමා දායකත්වය ලබා දෙයි. 

මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයෙහි පැවැත්වෙන මෙම පර්යේෂණ සම්මන්ත්‍රණයෙ සාමාරමිභක දිනය ජුනි මස 13 ප.ව  2.30  ට ආරම්භවන අතර ජූනි මස 14 දින සම්මන්ත්‍රණ ආරම්භය 

පෙර ය.9 සිට පස්වරු 4දක්වා පැවැත්වෙ.

මෙම  පර්යේෂණ සම්මන්ත්‍රණයට කිර්තිමත් විද්වතුන් පර්යෙෂකයින් හා වෘත්තිකයින් එක්වනු ඇත…..

ආගම ..

පුරාවිද්‍යාව ඉතිහාසය

භාෂා විද්‍යාව..යන විෂය ක්ෂේත්‍රයන් ට අදාල පර්යේෂණ පත්‍රිකා 50_ 60 අතර ප්‍රමාණයක් ඉදිරිපත් කිරිමට නියමිතය…

විශෙෂයෙන්ම දෙශිය හා විදෙශිය විශ්ව විද්‍යාලයන්හි හා සංස්කෘතික සංවිධානයන්හි විද්වතුන් සම්පත් දායකයින් ලෙස එක්වෙ.

රාජකිය ආසියාතික  සමිතියේ දිගු ඉතිහාසයකට උරුම කියන අපෙරටෙ පුස්තකාල මුලාශ්‍ර තොරතුරු එක්තැන් වු විශිෂ්ඨ ආයතනයක් හිමි සන්නාමයකි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *