සිරස රුපවාහිනි සහොදර මාධ්‍යනාලිකාවෙ 28 වෙනි සංවත්සරය ට  අපෙ සුබ පැතුම්

www.bbcmirror.lk

www.asianewsplusone.com

www.sfmnewslk.com

www.Lankawebnews.lk

www.ceylonwebnews.com

www.Srilankawebnews.com

www.Ceylonnewsmedia.com

ශ්‍රිලංකාවේ රුපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ නව වෙනසක් හදුන්වා දෙමින් නව රුපවාහිනී වැඩසටහන් ආකෘතියක්  1998 ජුනිමස 10 වෙනි දින සිමා සහිත කැපිටල් මහරාජා ආයතනයට අයත් සිරස රුපවාහිනිය  ප්‍රෙක්ෂක ජනයා අතරට පළමුවරට එක්විය.

සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් යන තෙමාව ජනගතකලා සාමිප්‍රදායික ශ්‍රිලංකිය රුපවාහිනී වැඩසටහන්  ආකෘතියෙන් මිදි නව්‍යකරණය තුළින් නව වැඩසටහන් ආකෘතියක් පෙළගස්වමින් සිරස රුපමාධ්‍ය තම මෙහෙයුම් ඇරඹිය..  සිරස රුපවාහිනිය ඉතා කෙටිකාලසිමාවක්තුළ ජනතාවගේ නාලිකාව බවටපත්විය….

සිරස රුපවාහිනි ලංජනය බිහිවිඇත්තෙ  ශ්‍රිලංකිය අපට උරුමවූ සංස්කෘතික උරුමයන් සිහිගන්වමින් ය බලිතොවිල් ..දෙවොල් මඩුවක් හැඩතලයන් එකතු කරමින් ත්‍රිකොණාකාර හැඩතලයක්මත මුදුන් සිරස අරුත් ගන්වමින් සිරස  රුපවාහිනි  සංකල්පය සමාජගත කර ඇත …….. 

එම ලංජනය නිර්මාණය කිරිමෙ දිලිප අබෙසෙකර හා කුසන්ත පරණවිතාන ප්‍රචාරක දැන්විමි මාධ්‍ය  නිර්මාණයෙ සුවිශේෂී  නමක් දිනා සිටින සහොදර දෙපළට  ගෞරවය හිමිවෙ.  

සිරස රුපවාහිනිය  බිහිකිරිමෙදි පුරොගාමි ප්‍රධානියා ලෙස  නිමල් ලක්ෂපති ආරච්චි නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවෙදියා සදහන්කළයුතුය  එමෙන්ම සිරස රුපවාහිනි වැඩසටහන් මෙහෙයවම්න්  මගපෙන්වමින් සිරස කළමනාකාරිත්වයතුළ සිටි. නිලෙන්දා දෙශප්‍රිය සගයා  ගෙ දායකත්වය සදහන් කළයුතුය

වැඩසටහන් සම්පාදනය කිරිමෙදි තිරය පිටුපස සුවිශේෂී දායකත්වයක් එක්කළ  නිර්මාණශිලි  පිරිසක් සිටිබව සදහන් කළයුතුය වැඩසටහන් අංශය  සමග නිෂ්පාදකයින් ඉංජිෙන්රු අංශයෙ විශෙෂයි

එම ඉතිහාසයයෙ මුල් පදනම මෙසෙ මා ගෞරවයෙන් සිහිපත් කරන්නෙ සිරස මාධ්‍යජාලයෙ වැඩසටහන් පර්යෙෂකයා ලෙස මා  කටයුතුකළ නිසාය.. එසෙ සිහිපත් කිරීම ගෞරවණිය සදාචාරයකි.

වටිනාකමකි….

ශ්‍රිලංකිය රුපවාහිනී මාධ්‍යක් ලෙස සිරස රුපවාහිනිය  නව නිර්මාණ ශිල්පි තාරුණ්‍යයෙ දක්ෂයින් ට තම සන්නිවෙදනය කුසලතා ජනයා අතරට ගෙන යන්නට නිදහස් වෙදිකාවක් හිමිකර දෙන ලදි නව වැඩසටහන් ආකෘතියක් ජනයා අතරට ගෙනයාම විශෙෂයි නව වැඩසටහන් සංකල්ප  බිහි කරමින් ජනතාවගෙ අසිමිත ප්‍රතිචාරය  ප්‍රෙක්ෂක ඇගයිම  දිනා ගැනිමට සිරස රුපමාධ්‍යකලාවට අවස්ථාව ලැබිණි එහිදි .ප්‍රෙක්ෂක ජනතාවගෙ ප්‍රතිචාරය සැමවිටම අගය කරමින් ජනතාවට විනොදාස්වාදය සමග දැනුවත් කිරිම දැනුම ලබාදිම සන්නිවෙදනයෙ ප්‍රමුඛ අරමුණු ඉටුකරමින් සිරස රුපවාහිනිය තම මෙහෙයුම් රටතුළ ක්‍රියාත්මක කරන ලදි.  සිරස රුපවාහිනිය ජනතා සන්නාමය ක් ලෙස අදටත් අභිමානයෙන් තම මාධ්‍ය ක්‍රියාත්මක කරයි. මෙවර  2026 තෙමාව  අදහසට නිදහසක් යන්න ජනගතකර ඇත.. සැබවින්ම  සිරස අදත් ජනතාව සමග සමීපව සිටි   සහානයාත්‍රා සංකල්පය සමග ජනතාවට සමානයන් ලබාදෙමින් සංජිව ලෙස ජනතාව සමග එක්වු  රුපවාහිනී සන්නාමයක්විය .

සිරස රුපවාහිනිය අද නව ප්‍රවණතා සමගින් නව වැඩසටහන් ආකෘති බිහි කරමින් සිටින පසුබිමක් එදා වැඩසටහන් සංකල්ප අදත් අපෙ ශ්‍රිලංකිය ජනයා අතර මතකයන් ඇත…

ලංකාවටම සුබ උදෑසනක්  ලෙස ආරම්භවු good morning sir Lanka පහාන් පියස.. රසරිසි ශී. සවනට වදනක්..අද..ඇසුරු සැනින් පරිසරයට විනාඩියක් සොබා.. ලියතඹරා සම්ප දසුන ම්යැසිතොට.. කාගෙද හි නද අපි නොදන්න Live ඔටො විෂන් Auto vition..කඩුල්ල කමත ..

ගැජමැටික් ඩාර්ක් රූම්..හරිපුදුමයි තිත්ත ඇත්ත …කෙලින් කතාව.. මෙගාසංශිත්..

සුපර් ස්ටාර් 

 නෙත්‍රා..සහාස්‍රයෙ උදාව 2000 ලක්ෂපති.කතුර  නොනාවරුනි මහත්වරුනි… සිරස කුමරි.. lunch time tv….දිගු වැඩසටහන් නාම මතකයක් මෙහිදි මට සිහිපත්වෙ….අද රුපවාහිනී ප්‍රෙක්ෂකයා අතරට වර්තමානයෙ සිරස රුපවාහිනිය එක්කර ඇති වැඩසටහන්   ප්‍රෙක්ෂයාට සම්පවපවති.. 

සිරස රුපවාහිනිය ශ්‍රිලංකිය රුපවාහිනී ක්ෂෙත්‍රයෙ සැබැවෙනසක හැරවුම් ලක්ෂයක් වි ඇතිබව පැහැදිලිය.. සිරස ගුවන්විදුලි ය ආරම්භය මෙන් සිරස රුපවාහිනියෙ ඉතිහාස ගමන් මගෙ මුලාශ්‍ර මතකයන් මගෙ  පර්යේෂණ අධ්‍යයන මතකයතුල  තවදුරටත් සටහන්ව ඇත 

එමි.සරත් කුමාර පෙරෙරා

ජ්‍යෙෂ්ඨ පර්යේෂණ මාධ්‍යවෙදි

Deputy editor research

Asia News  plus one

Bbcmirror media 

Sfm news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *