www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
උතුරු කොරියානු කම්කරු පක්ෂ මහා ලේකම්, එරට රාජ්‍ය කටයුතු කොමිසමේ සභාපති කිම් ජොන්-උන් මහතාගේ ඇරයුමට අනුව ඔහු මෙම සංචාරයට එක්විය.
ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ ආර්යාව වන Peng Liyuan මහත්මිය, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, මධ්‍යම කාර්යාල අධ්‍යක්ෂ Cai Qi මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ඇතුළු පිරිස මෙම සංචාරයට එක් වෙති.
