ඤාණප්‍රභා උපසපන් දිවියෙ පනස්වසරක  සැමරුම….

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

පර්යෙෂණ මාධ්‍යවෙදි  සරත් කුමාර පෙරෙරා

විචිත්‍ර ධර්ම කථික 

අධ්‍යාපනපති ශාස්ත්‍රවෙදි ශාස්ත්‍රපති 

නෙළුවාකන්දෙ ඤාණානන්ද හිමියන් උපසම්පදාව ලැබ වසර පනහක් සපිරීම නිමිත්තෙන් මැයි මස 23 වෙනිදින සෙනසුරාදා අනුරාධපුර රුවන්වැලි මහසැය අභියසදි පිංකම් මාලාවක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත

අසුහාරදහසක පහාන් පුජාව පනස් දහසක නෙලුම් මල් පුජාව සහ අෂ්ටපාන ගිලන්පස පුජාව පැවැත්වෙ.

ජයශ්‍රිමහා බොසම්දුන් උදෙසා කිරි පිටු පුජා කිරිම සමණෙර  භික්ෂූන් වහන්සේලා පනස්නමක් වෙත ඉගෙනුමි උපකරණ පුජා කිරිම   දහාම් පාසැල් දරුවන් 180 දෙනෙකුට ඉගෙනුම් උපකරණ නිල ඇදුම් සඳහා 

සුදු රෙදි ලබාදිම

මෙම අසිරිමත්… පිංකමට එක්වන ලෙස ඤාණානන්ද අපෙ හාමුදුරුවන් බෞද්ධ සැදැහැවතුන් ට ආරාධනාකරයි

ඤාණානන්ද හිමියන් අනුරාධපුර සාරානන්ද පිරිවෙන අනුරාධපුර බූද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය ශ්‍රිලංකා රජරට විශ්ව විද්‍යාල ය  උතුරු මැද පළාතෙ  පොළිස් සෙවාසිමා පුහුණු ආයතනය මහරගම ජාතික අධ්‍යාපන ආයතනය පැලියගොඩ  විද්‍යාලංකාර පිරිවෙන. ඇතුලූ ආයතන රැසක තම වටිනා දැනුම ලබාදෙම්න් ගුරුවරයකු හා බාහිර කථිකාචාර්ය වරයකු ලෙස කටයුතු කර ඇත 

පෙරාදෙනිය ශ්‍රි ජයවර්ධනපුර කොළඹ  විශ්ව විද්‍යාලයන්හි විද්‍යර්ථයකු ලෙස උපාධි පශ්චාත් උපාධි හිමිකරගෙන ඇත

අපෙ රටෙ භික්ෂූ සසුනෙ චිරස්ථිතිය වෙනුවෙන් උන්වහන්සේ  ආගම්ක ශාසනික හා සමාජ සංස්කෘතික  අධ්‍යාපන 

ක්ෂේත්‍රයන් තුළ ප්‍රශංසනිය කාර්ය භාරයක්  ඉටු කරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *