www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
පසුගිය බක් මාසය යෙදුණු සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ බක්මහ උළෙලක් ලංකාවේ උසම ගම්මානය වන නුවරඑළිය ශාන්තිපුර ගම්මානයේදී පසුගියදා පැවැත්වින ,
මෙම බක්මහා උළෙල ලංකාවේ උසම ගම්මාන වන ශාන්තිපුර ගම්මානයේ ලංකාවේ උසම ස්ථානයේ පිහිටි පාසල වන නුවරඑළිය ශාන්තිපුර විද්‍යාලය විසින් සංවිධානය කර තිබූ අතර පාසල් දුවා දරුවන්ට සහ ග්‍රාමීය ජනතාවට වෙන් වෙන්ව අවුරුදු ක්‍රීඩා රැසක් වියේදී සංවිධානය කර තිබිණ ,
මෙම බක්මහ උළෙල සාර්ථක අන්දමින් සංවිධානය කිරීමට සහ තරඟ වලින් ජයග්‍රහණය ලබන සියලු දෙනාට වටිනා ත්‍යාග ලබාදීමට ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ශාන්තිපුර විද්‍යාලයේ විදුහල්පති නිලමනී කරුණාරත්න මහත්මිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ කටයුතු කර තිබීනි.
https://chat.whatsapp.com/BQPpYHE0Oh23ZzkuLQOafR

