www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහඇමතිවරයා ලෙස ජෝෂප් විජේ අද (10) දිනයේදී දිවුරුම්දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
වාර්තා අනුව පෙරවරු 10.00ට නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත.
පසුගිය මැතිවරණයේදී විජේගේ නායකත්වයෙන් තරග කළ තමිලග වෙට්ට්‍රි කළගම් පක්ෂය ආසන 108ක් දිනාගෙන තිබූ අතර, ප්‍රාන්ත ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවත් මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ සහාය අවශ්‍යව තිබුණි.
ඒ අනුව ඉන්දීය කොංග්‍රස් පක්ෂය සහ වාමාංශික පක්ෂ කිහිපයක සහාය ලැබීමත් සමඟ විජේට සහය දක්වන සමස්ත මන්ත්‍රී සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇත.
අදාළ බහුතර සහාය පිළිබඳව තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට දැනුම් දීමෙන් පසු දිවුරුම්දීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවද සඳහන් වේ.
www.bbcmirror.com
www.bbcmirror.lk
www.bbcmirrormedia.com
www.bbcmirrormedia.org
www.asianewsplusone.com
www.sfmnewslk.com
www.Lankawebnews.lk
www.ceylonwebrepoter.com
www.ceylonwebnews.com
www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr
