රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනුකර ඇති අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සමකට මෙම තීන්දුව අදාළ වේ.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *