රුසියානු බලශක්ති නි.ඇමැති අද ලංකාවට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින්( Roman Marshavin) අද (26)ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඛනිජතෙල් හා ගල්අඟුරු සැපයුම් පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියාවේ බලශක්තිය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරටට පැමිණෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *