2026 අයවැය යෝජනා අනුව වැඩි කළ විශ්වවිද්‍යාල සිසුන්ගේ මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව අද (10) බැංකු ගිණුම් වෙත බැර කෙරෙනවා.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

 මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මීට පෙර පැවති රු. 7,500 ක මහපොළ ශිෂ්‍යත්ව දීමනාව රු. 10,000 දක්වා වැඩිකර ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *