ලෝක ස්ථුලතා පා ගමන 07 දා.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

මාර්තු මස 04 වන දිනට යෙදී ඇති ලෝක ස්ථුලතා දිනයට සමගාමිව සෞඛ්‍ය අමාත්‍යංශයේ පුර්ණ අනුග්‍රහයෙන් පෝෂණ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය හා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ ස්ථුලතාවය පිලිබඳ දැනුවත් කිරීමේ පා ගමන ඉකුත් 07 දා පෙරවරු 07 ට මහවැලි කේන්ද්‍රය අසලින් ආරම්භවී විහාර මහා දේවි උද්‍යානය වටා සංචාරය කරමින් එම උද්‍යානය තුලින් අවසන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *