නීති විරෝධී විදෙස් දුම්වැටි ප්‍රවාහනය කට එකක් සමග ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට.

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

වත්තල හැඳල ප්‍රදේශයේ ඉකුත් දා (17) සෝදිසි මෙහෙයුමක යෙදී සිටි ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් හා ගෝනහේන විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සැකකටයුතු ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමේ දී ඒ තුල ප්‍රවාහනය කරමින් තිබූ විදෙස් දුම්වැටි 9000 ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48 ක් වූ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වත්තල පොලීසිය මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශනය සිදු කරයි.

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com   https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c  https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-  https://www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *