වරුණ ශ්‍රී ධනපාල මහතා  ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com 

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස වරුණ ශ්‍රී ධනපාල මහතා පත් කර තිබේ.

අදාළ පත්වීම් ලිපිය Nandika Sanath Kumanayake මහතා විසින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලය හිදී ඒ මහතා වෙත භාර දී ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන වරුණ ශ්‍රී ධනපාල මහතා, 2024 නොවැම්බර් 29 වැනිදා සිට මේ දක්වා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *