සජිත් ජපාන විදේශ ඇමතිවරිය හමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍ය Yōko Kamikawa මහත්මිය අතර සුවිශේෂී හමුවක් සිදුවිය.

මෙහි දී දෙපාර්ශ්වය විසින් පවතින ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක යෙදුණු අතර මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජපාන විදේශ ඇමතිවරියව දැනුවත් කරමින් ඉන් අත්මිදීමට සමගි ජන බලවේගයට ඇති සැලසුම් සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කළේය.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *