කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා කියන්නේ දිවයින ආශ්‍රිත නිරිතදිග මෝසම් සුළං ධාරා වර්ධනය වන තෙක් මෙම තත්ත්වයේ අඩුවක් දක්නට නොලැබෙන බවයි.
මේ නිසා ඉදිරි දින 14ක කාලයේ දී ද සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ක්‍රියා කරන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ඔහු ඉල්ලා සිටිනවා.
sfmnewslk.com
