මැයි 20ට පෙර විවාදයට සූදානම් බව අනුර කියයි – 2024 මැයි 01

මැයි 20ට පෙර සමගි ජන බලවේගය ලබාදෙන ඕනෑම දිනක විවාදයට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජනබල වේගයේ මාතර මැයි රැළිය අමතමින්.

සිය පක්ෂය පිළිබඳ විශ්වාසයෙන් සිටින ජනතාවගේ එම විශ්වාසය ගිලිහීයාමට ඉඩනොදී ජයග්‍රහණය දක්වා ගමන්කිරීමේ අභියෝගය මේ වන විට සිය පක්ෂයට පැමිණ ඇති බවයි එහිදී අනුර කුමාර පැවසුවේ.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *