වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළට👍

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700 ක් දක්වා වැඩිකිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කම්කරු කොමසාරිස් ජනරාල් H.K.K. ජයසුන්දර විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

තේ වැවීමේ හා සෑදීමේ කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන් සඳහා මෙන්ම රබර් වැවීමේ හා දළ රබර් සැකසීමේ කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන් සඳහා ද මෙම වැටුප් වැඩිවීම ක්‍රියාත්මකයි.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *