එජාපය වෙනුවෙන් හරීන් 21 බහීBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම්, හරීන් ප්‍රනාන්දු ආණ්ඩුවට එරෙහිව පොදු විපක්ෂය නුගේගොඩදී සංවිධානය කරන රැළිය සඳහා සහභාගී වීමට තීරණය කර ඇත.

මෙම රැළියෙන් අනතුරුව විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වෙමින් ශක්තිමත් වැඩපිළිවෙලක් ලෙස ඉදිරියට යාමට නියමිත බව පොදු විපක්ෂයේ පක්ෂ නායකයෝ සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *