BBCMirror.lkCNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.comක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ

.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඉකුත් 03 දා අලුයම් කාලයේ උතුරේ අනලතිව් දුපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙරට දෙශීය ජල තීරයේ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ යෙදී සිටි ඉන්දියන් ධීවරයින් 35 දෙනෙකු සහිත බෝට්ටු 04 ක්‌ අත්අඩංගුවට ගැනීමට සමත්විය.

මෙරට මුහුදු සිමාවට අනවසරයෙන් ඇතුල්වී ධිවර කටයුතු වල යෙදෙන ධීවරයින් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් අතරතුර මොවුන් හා බෝට්ටු 04 අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සදහා සැකකරුවන් හා බෝට්ටු කයිට්ස් පොලිස් ස්ථානය වෙත හා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *