කොළඹ නගරය ඇතුළු මැයි රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්රදේශ කේන්ද්ර කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ.
ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ප්රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සංවිධාන කටයුතු ආරම්භ කර තිබේ.
sfmnewslk.com
