මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර
දැඩි ලෙස වද වීමේ තර්ජනයට ලක්ව වසර 40 ක් තිස්සේ දක්නට නොලැබුණු වෘක මකුළුවෙකු බෝට්ටුවකින් පමණක් ප්‍රවේශ විය හැකි රක්ෂිතයකින් සොයා ගැනේ.
කුඩා තැඹිලි පාට කකුල් සහිත මෙම මකුළුවා වෘක මකුළුවකු ලෙස නම් කර ඇත.
මෙම සොයා ගැනීමට නායකත්වය දුන් කීට විද්‍යාඥ මාර්ක් ටෙල්ෆර් එය හැඳින්වූයේ “අමතක නොවන සොයාගැනීම්වලින් එකක්” ලෙසයි.
