BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර
දිනය:- 30/10/2025
🐏මේෂ
අද දවසේදී ඔබට දියුණුවක් ලැබිය හැක. පවුලේ අය සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද දිනයේදී ඔබට අවස්ථාව සැලසේ. සිත් දිනා ගනියි. රිය ධාවනයේදී කල්පනාකාරී වන්න. හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතු දිනයකි. සත්වයෙකුට අභය දානය දීමෙන් දවස යහපත් වනු ඇත.
සුබ අංක : 5, 97
සුබ වර්ණය : කහ
🐂වෘෂභ
අද දිනය තුලදී වඩා කල්පනාකාරී වන්න. කලා ක්ෂේත්‍රයේ නිරත වූවන්ට කාර්යය බහුල වීමක් හෝ සිකුරු බලවත් අයට අද දිනය තම ජනප්‍රියතාව ඉස්මතු වීමක් පෙන්නුම් කරයි. අවසන් නොවූ වැඩ කටයුතුවල සාර්ථක නිමාවක් දැකිය හැකි දිනයක් බැවින් ඒ පිළිබදව උනන්දු වන්න. විවාහ සහකරුගේ සහයෝගය නිසා වැඩි වාසි අත්වනු ඇත. තම ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් විය යුතුය. ණය ගනුදෙනුවලට යෑමෙන් වළකින්න. දවස සුබ කර ගන්න කතරගම දෙවිඳුට වැඳ දවස අරඹන්න.
සුබ අංක : 4, 14
සුබ වර්ණය : කොළ
👫මිථුන
වාහන අනතුරු වලින් ප්‍රවේශම් විය යුතුය. යෝජනා ස්ථිරවීමක් සිදුවේ. කලා ක්ෂේත්‍රයේ නිරත වූවන්ට කාර්යය බහුල වීමක් හෝ සිකුරු බලවත් අයට අද දිනය තම ජනප්‍රියතාව ඉස්මතු වීමක් පෙන්නුම් කරයි. යටපත් වූ ශාරීරික වේදනාවක් නැවත මතුවිය හැකිය. ජය හිමි වේ.නුග ගසකට කිරි කලයක් දමන්න
සුබ අංක : 3, 34
සුබ වර්ණය : නිල්
🦀කටක
ලාබ අපේක්ෂාවෙන් කරන කටයුත්තක් අතරමඟ නවතා දැමීමට සිදුවේ. කලකින් හමු නොවූ මිතුරෙකු ඇසුරට හෝ ඒ පිළිබදව දැනගන්නට ලැබිය හැක. පෙනහළු වලරෝගී තත්ත්ව ඇති විය හැකි බැවින් අපිරිසිදු වාතාශ්‍රයෙන් ඈත් වන්න. සියලු කටයුතුවලින් සාර්ථකත්වය අත්වෙයි. කපුටන්ට එලගිතෙල් මිශ්‍ර ආහාර ලබා දීමෙන් කටයුතු සාර්ථකත්වය ඉහල යයි.
සුබ අංක : 1, 29
සුබ වර්ණය : නිල්
🦁සිංහ
අද දිනය එතරම් යහපත් දිනයක් නොවේ. හවුල් ව්‍යාපාරවලින් වැඩි ලාභ ඇති කරන දිනයකි. යුග දිවියේ සමාදානයට බාධා ඇති කළ හැකි බැවින් හත්වන භාවය දුර්වල අය වඩා සංයමයෙන් කටයුතු කල යුතු වේ. වාහන අනතුරු වලින් ප්‍රවේශම් විය යුතුය. කල්පනාකාරීව කටයුතු කරන්න. පාද වල යට කොටසේ ආබාධ මතු විය හැක. දවස සුබ කර ගන්න දෙමාපියන්ට වැඳ දවස අරඹන්න.
සුබ අංක : 5, 90
සුබ වර්ණය : රතු
💃කන්‍යා
යටපත්වූ අසනීපයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. හිතුමනාපයට රැකියා කටයුතු වෙනස් කිරීමට හෝ ක්ෂණික තීන්දු තීරණ ගැනීමට යෑමෙන් වළකින්න. ගේදොර කටයුතුවලින් ඈත්ව කටයුතු කරයි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකිය. සිතට වද දුන් ගැටලුවකට යොමුවේ. දවස සුබ කර ගන්න පත්තිනි මෑණියන්ට දනමස්කාර කර දවස අරඹන්න.
සුබ අංක : 1, 82
සුබ වර්ණය : රෝස
⚖️තුලා
පවුලේ සමගියට මනා පිටිවහලක් වේ. තැන්පත් ධනය පිළිබඳ කටයුතු වලට සුබ දිනයක් නොවේ. ලැබී ඇති නිදහසින් නිවසේ වැඩ කටයුතු වලට කාලය මිඩංගු කිරීමෙන් සිය පවුලේ සමගියට මනා පිටිවහලක් වේ. සතිය අගදී මූල්‍යමය වාසි අත්වීමට ඉඩ ඇත. හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතු දිනයකි. හිතවතුකුගේ සහාය හිමිවෙයි. පක්ෂීන්ට ආහාර ලබා දීමෙන් කටයුතු සාර්ථකත්වය ඉහල යයි.
සුබ අංක : 6, 90
සුබ වර්ණය : නිල්
🦂වෘශ්චික
ආදර සම්බන්ධතා ඇති වීමේ ප්‍රවණතාවයක් හෝ විවාහ අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටු වන ලකුණු පෙන්නුම් කරයි. සහෝදර සහෝදරියන් අතර හිත් අමනාපකම් ඇති වීමට ඉඩකඩ ඇත. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. දියුණුව ඇතිවේ. තම ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් විය යුතුය. ආගමික නායකයන්ගේ උදව් උපකාර කිරීමෙන් දවස සුබ වේ.
සුබ අංක : 1, 84
සුබ වර්ණය : කහ
🏹ධනු
මවුපියන් සමඟ හිතවත්කම් අඩු වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. තරංග විභාග ආදියෙන් ජය අත්වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා විසඳුම් ද ලැබේ. දවසේ කටයුතු බලාපොරොත්තු උන ආකාරයට සිදු නොවේ. පාද වල යට කොටසේ ආබාධ මතු විය හැක. බෝ ගස් වලට සාත්තු සත්කාර කරන්න
සුබ අංක : 1, 30
සුබ වර්ණය : රෝස
🐉මකර
විවාහ ස්ථිර වන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ වෙනස් කිරීමට ඉඩ ඇත. මානසික පීඩනය අධික කරවන දිනයක් නිසා ආරම්භයේ සිටම සංයමයෙන් සිටීමට කල්පනාකාරී වන්න. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. සිකුරු බලවත් වෙයි. ලිංගික සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් විය යුතුය. දවස සුබ කර ගන්න විළඳ පූජා කරන්න.
සුබ අංක : 9, 93
සුබ වර්ණය : කොළ
🧉කුම්භ
යන්ත්‍ර සූත්‍ර පිළිබඳ කටයුතුවල දියුණුවක් ඇති වේ. පවුලේ කටයුතුවලින් දුරස්වීමට හේතු ඇති කරයි. දෝෂාරෝපණයකට ලක්වීමට ඉඩ ඇත. ළඟින් ඇසුරු කරන හිතවතෙකුගේ අමනාප වීමක් සිදුවීමට ඉඩ ඇත. වගකීම් පැහැර හරිමින් කටයුතු කරයි. මානසික සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් විය යුතුය. බෝ ගස් වලට සාත්තු සත්කාර කරන්න
සුබ අංක : 7, 38
සුබ වර්ණය : නිල්
🐋මීන
අද දවසේදී පවුලේ දියුණුව උදෙසා ඔබ කරන කටයුතු වඩාත් සාර්ථක වේ. පවුලේ දියුණුව ගැන අවධානය යොමුවේ. තම දස්කම් ඔප් නංවා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල ජයග්‍රහණ ඇති කරගත හැකි දිනයකි. වැයපස අධිකවන අන්දමේ කටයුත්තක් සිදුවිය හැක. දණහිස් ආබාධ මතු විය හැක. ක්‍රියාශීලීව කටයුතු කරයි. දවස සුබ කර ගන්න විශ්ණු දෙවිඳුට සෙත් පතන්න.
සුබ අංක : 4, 78
සුබ වර්ණය : කොළ
