මහා බැංකුව මාධ්‍ය හමුව

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
මූල්‍ය ස්ථාවරත්ව විවරණය 2025 පිළිබඳව මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුව ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවනාගාරයේදී අද පෙරවරුවේ පැවැත්වුණා.

මහබැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රන්මිණි පෙරේරා මහත්මිය සිංහල භාෂාවෙන් මූල්‍ය ස්ථාවරත්ව විවරණය ගැන පැහැදිලි කරමින් මහබැංකුව මුල්‍ය අංශයේ ස්ථාවරත්වය වෙනුවෙන් ගෙන ඇති පියවර ගැන පැහැදිලි කරනවා. කොටස් වෙළඳ පොළ ඉහළට.
බැංකු අංශය ආර්ථිකයට ඉහළ දායකත්වයක්.
ණය කාර්යාංශයේ ණය සම්බන්ධ දත්ත.
මුල්‍ය ස්ථාවරත්වය සඳහා මහබැංකුව ගත් ක්‍රියාමාර්ග කිහිපයක් සදහන් කරනවා.

මහබැංකු අධිපතිතුමා මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *