රජයේ දන්ත වෛද්‍යවරුන් වැඩවර්ජනයකට සුදානමින්

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන මස 06 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නලින් ධම්මික මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවය.

ඊට විරෝධය පල කරමින් මෙම සංකේත වැඩ වර්ජනය සිදුකරන බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති නලින් ධම්මික මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *