අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 6ක පුද්ගලයින් 8346ක් පීඩාවට

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක පවුල් 2052කට අයත් පුද්ගලයින් 8346 දෙනෙකු පීඩාවට පත්ව සිටී.

සිදුව ඇති අර්ධ නිවාස හානි සංඛ්‍යාව 335කි.

මේ අතර පෙරේදා පස්වරුවේ අධික වැසි මධ්‍යයේ උපකාරක පංති ගොස් නැවත පැමිණෙමින් සිටියදී අවිස්සාවේල්ල – මාදොල ප්‍රදේශයේ කාණුවකට ඇදවැටී මීටර් 80ක් පමණ ජලයේ ගසාගෙන ගිය 17 හැවිරිදි සිසුවිය අද ජීවිතක්ෂයට පත්වුණි.

ඒ, අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *