ඖෂධ මිල සුත්‍රය සම්මත වෙයිඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය (21) වෙනිදා පාර්ලිමේන්තුවේදි සම්මතවී තිබෙනවා.BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඒ අනුව සෑම ඖෂධ කාණ්ඩයක් සඳහා ම උපරිම මිල සීමාවක්ද නියම කෙරෙන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ.

ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය අද දිනය පුරා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *