සම්පත් මනම්පේරිගේ මස්සිනා අත්අඩංගුවටBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සම්පත් මනම්පේරිගේ මස්සිනා අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අද පස්වරුවේ බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු විසින් බැකෝ සමන්ගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කර ඇති අතර ඔහු සතුව තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 555ක්, පිස්තෝලයක් සහ මැගසිනයක් සොයාගෙන තිබේ

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන  ක්‍රියාත්මකයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *