අද දිනට (04) ට ලෝක සත්ව දිනය යෙදී තිබේ.
මෙම දිනය සැමරීමට ලොව පුරා සිටින සියලුම සතුන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවන රටාව වැඩිදියුණු කිරීමට සහ සුභසාධනය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට මෙම දිනයේ අවධානය යොමු කෙරේ.
බොහෝ සංවිධාන සත්ත්ව
අයිතිවාසිකම් සහ පරිසර සංරක්ෂණය පිළිබඳව අවධානය යොමු කෙරේ.
සෑම සතෙකුටම ගෞරවයෙන් සහ කරුණාවෙන් යුතුව සැලකීමේ වැදගත්කම සිහිපත් කරනු ලබයි.
