BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් ඊයේ (25) දින සිදු කළ වැටලීම්වල දී අල්ලස් ලබා ගත් ගොවිජන සංවර්ධන නිළධාරියෙකු ,කාර්යාල සේවක සේවයේ නිලධාරියෙකු සහ කාන්තා ආරක්ෂක නිලධාරිණියක අත්අඩංගුවට ගෙන තිබෙයි.
වැටලීම් දෙකකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට හා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
