අලියා සහ දුරකතනය එකතු වී චෛත්‍යයකට මුල්ගල් තබයිBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අනුරාධපුර මුරියාකඩ වල ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ චෛත්‍ය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සජබ – එජාප ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලකයෝ රැසක් (18) වෙනි දින සහභාගී වූහ.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අතර සුහඳ සාකච්ඡාවක්ද දැකිය හැකි විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *