ක්‍රිකට් ක්‍රීඩක දුනීත් වෙල්ලාගේ පියාණන් දිවිසැරිය නිමා කරයි

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර

මෙරට තුන් ඉරියව් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වන දුනිත් වෙල්ලාලගේ පියාණන් වන සුරංග වෙල්ලාල මහතා මෙලෙස හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මිය ගොස් ඇත.

දුනිත් වෙලාලගේ පියාණන් ශාන්ත පීතර විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කළ අයෙකි.

මේ දිනවල විස්සයි විස්ස ආසියානු කුසලානය සඳහා අබුඩාබි වෙත ගොස් සිටින දුනිත් වෙල්ලාල මහතා පියාණන්ගේ අභාවය හේතුවෙන් සිය රටට පැමිණ ඇති බව වාර්තාවේ.

ඔහුගේ පියාණන් මෙලෙස දිවි සැරිය නිමා කරන විට විට 54 හැවිරිදි වියේ පසු විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *