කඳානෙන් සොයාගත් අයිස් රසායනික කැට ගෙවතු අලංකරණයටBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ස්ඵටික මෙතම්ෆෙටමින් (ICE) නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැකපිට කඳානෙන් සොයාගත් රසායනික ද්‍රව්‍ය තොගයෙන් කොටසක් නිවසක ගෙවත්තේ අලංකාර පාෂාණ ලෙස අසුරා තිබූ බව පොලිසිය පවසයි.

ස්ඵටික මෙතම්ෆෙටමින් (ICE) නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැකකෙරෙන මෙම රසායනික සොයා ගන්නා ලදී.

දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවකු සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරීක්ෂණවලින් පසුව කඳාන ප්‍රදේශයේ අදාළ ඉඩමෙන් කිලෝ 100 කට අධික රසායනික ද්‍රව්‍ය සොයාගන්නා ලදී.

කඳානෙන් සොයාගත් රසායනික ද්‍රව්‍ය තොගය පසුගිය සතියේ මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක වැටළීමකදී සොයාගත් රසායනික ද්‍රව්‍ය තොගයට සමාන බව වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *