එන්ටරොමික්ස් නමින් සාර්ථක පිළිකා එන්නතක් නිෂ්පාදනය කිරීමට සමත්වූ බව රුසියාව නිවේදනය කර තිබේ.BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ලොක වසින්ට සුභ අරංචියක්
මිනිසුන් යොදාගෙන අත්හදා බලා ඇති බවත් එමගින් සියයට සියයක සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බවත් ඔවුන් පවසයි.

mRNA එන්නතක් වන එන්ටරොමික්ස් එන්නතට, පිළිකා සෛල හඳුනාගෙන ඒවා මුළුමනින්ම වැනසීමට පවා හැකි බව පර්යේෂකයින් පෙන්වා දෙයි.

ඒ අනුව එම එන්නත අවසන් අනුමැතිය සඳහා යොමුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *