මන්ත්‍රී ජගත් විතානගේ ගේ පුත්‍රයා අත්අඩංගුවට……BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *