ඩොන්බාස් හි තත්ත්වය අසීරු බව සෙලෙන්ස්කි කියයි

යුක්‍රේන යුධ පෙරමුණේ ඩොන්බාස් හි තත්ත්වය තම පාර්ශවයට ඉතා අසීරු බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

ඔහු කියා සිටින්නේ මෙම තත්ත්වයට බටහිර රටවලින් ආධාර නොලැබීම බලපා ඇති බවයි.
නැගෙනහිර දෙසින් බක්මූත් සහ ලිමාන් ප්‍රදේශයන් හි ප්‍රබල රුසියානු ප්‍රහාර පවතින අතර පෙරමුණේ අනෙකුත් ස්ථානවල ද නිතර රුසියානු ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *