BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com
කොළඹ නගර සභාවේ පාලනය ජාතික ජන බලවේගය විසින් භාර ගත් පසුව එහි අමතර වියදම් රැසක් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කොළඹ නගරාධිපතිට හිමි නිල නිවස පෞද්ගලිකව පරිහරණය නොකිරීමට මේ වන විටත් කටයුතු කර ඇතැයි එහි නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා පවසා තිබෙනවා.
එම නිල නිවස පරිපාලනමය කටයුතු සහ නිල හමුවීම්වලට වෙන් කර ඇති අතර පාසල් දරුවන්ට කියවීමේ රුචිය ඇති කිරීම පිණිස වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊට අමතරව එම නිල නිවස චිත්‍රපට රූගත කිරීම වෙනුවෙන් ලබා දෙන අතර එහිදී එවැනි දිනකට ඩොලර් 1500ක් 2000ක් අතර මුදලක් ලබා ගත හැකි බව නියෝජ්‍ය නගරාධිපති කීය.
මේ අතර නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිට හිමි ආරක්ෂක රථ ලබා නොගන්නා බවත් අඩු වියදම් වාහන භාවිතා කරන බවත් ඔහු පැවසීය. නගරාධිපතිට හිමි වන බී.එම්.ඩබ්ලිව්. රථය භාවිතය අධික වියදම් සහිත බැවින් එය ද භාවිතා නොකරන බවත් හෙතෙම කීය.
මේ අතර නගරසභාවේ රැස්වීම් පවතින දිනයන්හි මෙතෙක් මන්ත්‍රීවරුන්ට බුෆේ ක්‍රමයට ලබා දුන් ආහාර වෙනුවට කෑම පැකට්ටුවක් ලබා දීම ආරම්භ කළ බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website News 👉
BBCMirror.lk
CNN-Mirror.co
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on
YouTube 👉
🔴Sfm news And Asia news Plus One
🔴https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴BBC MIRROR MEDIA
🔴https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-
🔴Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Please Follow us
🔴Sfm news
🔴Asia News Plus One
whatsapp group
https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c
🔴please Follow us
WhatsApp Group
🔴BBC Mirror
🔴CNN-MIrror
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
