උත්සව සමයේ රිය ධාවනයේදී පරිස්සමින්sfmnewslk.comඋත්සව සමයේ ගමන් බිමන් යාමේදී මාර්ග නීති පිළිපඳින ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ බීමතින් රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි.

එමෙන්ම මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් සම්න්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *