Medical Laboratory Professionals Strike Ends

asianewsplusone.com sfmnewslk.com

The strike initiated by the Medical Laboratory Professionals Association ended at 8 am today (08).

Employees belonging to 5 professions of the Paramedical Service began a strike on the 5th.

This was based on 5 issues including delay in promotions and non-recruitment of graduates from the Faculty of Allied Health Sciences.

Of these, the strike initiated by groups belonging to 4 professions ended at 8 am yesterday (07).

Accordingly, the Deputy Secretary of the Medical Laboratory Professionals Association, Mr. Lesantha Chathuranga, stated that his members will also end the strike at 8 am today.

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වර්ජනය අවසන්

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8 ට අවසන් විය.

පරිපූරක වෛද්‍ය සේවයේ වෘත්තීන් 5 කට අයත් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කළේ, පසුගිය 5 වැනිදායි.

ඒ, උසස් වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය විද්‍යා පීඨ උපාධිධාරීන් සේවයට බඳවා නොගැනීම ඇතුලු ගැටලු 5 ක් මුල් කර ගනිමිනි.

ඉන්, වෘත්තීන් 4 කට අයත් පිරිස් ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ (07) උදෑසන 8 ට අවසන් විය.

ඒ අනුව සිය සාමාජිකයින් ද, අද උදෑසන 8 ට වර්ජනය අවසන් කරන බව, වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමයේ උප ලේකම් ලෙසන්ත චතුරංග මහතා සඳහන් කළේ ය.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *