අද දිනට යෙදෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිරකරුවන් 917 දෙනෙකුට රාජ්‍ය සමා කාලයක් ලබාදී ඇති බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව පිරිමි රැඳෙවියන් 896ට සහ කාන්තා රැඳෙවියන් 21 දෙනෙකුට රාජ්‍ය සමා කාලය ලැබෙන බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියා
sfmnewslk.com
