“I cannot approve of opening roads through Palaly” – Field Marshal Sarath Fonseka


asianewsplusone.com sfmnewslk.com

Field Marshal Sarath Fonseka says that there are a number of shortcomings in the security arrangements in the North and East at present.

He also states that the closure of camps in specific places and the opening of roads through the Palaly high-security camp in Jaffna cannot be approved by someone in uniform.

Sarat Fonseka emphasizes that confining the army to camps is dangerous and that the diaspora in countries like Canada should not think that it is not possible to produce ten suicide terrorists in Jaffna.

He points out that if those terrorists launch an attack like the Saharans, hundreds of camps may have to be established again and that such a situation should not arise.

He expressed these views while participating in a special program on Derana Channel to coincide with National War Heroes Day.

පලාලි හරහා පාරවල් ඇරපුවා මට අනුමත කරන්න බැහැ” – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

මේ වන විට උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළෙහි අඩුපාඩු ගණනාවක් ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

විශේෂිත වූ ස්ථානවල කඳවුරු වැසීම, යාපනය පලාලි අධි ආරක්ෂිත කඳවුර හරහා පාරවල් විවෘත කිරීම නිල ඇඳුම හැඳ සිටි අයකු ලෙස අනුමත කළ නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

හමුදාව කඳවුරුවලට සීමා කිරීම අනතුරුදායක බවත් කැනඩාව වැනි රටවල සිටින ඩයස්පෝරාවට මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් දහ දෙනෙකු යාපනයේ බිහි කිරීමට හැකියාවක් නැතැයි සිතිය යුතු නැති බවත් සරත් ෆොන්සේකා අවධාරණය කරයි.

සහරාන්ලා මෙන් එම ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් දියත් කළහොත් නැවත සිය ගණනක් කඳවුරු ඇති කිරීමට සිදුවිය හැකි බවත් එවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලාගත යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පළ කළේ දෙරණ නාලිකාවේ ජාතික රණවිරු දිනයට සමගාමිව පවතී විශේෂ වැඩසටහනකට එක්වෙමින්.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *