Ranil spent 100 million rupees touring the country.. Nalinda also reveals.!

asianewsplusone.com sfmnewslk.com

Former President Ranil Wickremesinghe has participated in 23 foreign trips from 2022 to 2024, Minister Dr. Nalinda Jayatissa stated in Parliament yesterday (08).

Former President Ranil Wickremesinghe has participated in 4 foreign trips in 2022, 14 foreign trips in 2023, and 5 foreign trips in 2024, Minister Dr. Nalinda Jayatissa stated.

Minister Dr. Nalinda Jayatissa also stated that the amount spent on former President Ranil Wickremesinghe’s foreign trips and the foreign trips attended by representatives on his behalf is more than 102 million rupees.

රනිල් කෝටි 100ක් වියදම් කර රට සවාරි ගිහින්.. නලින්ද හෙළිකරයි.!

පසුගිය 2022 වසරේ සිට 2024 වසර දක්වා කාලයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ සංචාර 23කට සහභාගි වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 2022 වසරේ විදේශ සංචාර 4කට, 2023 වසරේ විදේශ සංචාර 14කට, 2024 වසරේ විදේශ සංචාර 5කට සහභාගි වී ඇති බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදේශ සංචාර සහ ඔහු වෙනුවෙන් නියෝජිතයන් සහභාගි වූ විදේශ සංචාර සඳහා වැයවූ මුදල ‌කෝටි 102 කට වැඩි බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *