asianewsplusone.com sfmnewslk.com

The secret ballot to elect a new Pope is scheduled to be held today (07).
Accordingly, foreign media reports that the election will be held in strict secrecy in the Sistine Chapel today.
The cardinals will continue to vote for their preferred candidate until a winner is determined, and after a new Pope is elected, white smoke should be emitted from the church’s chimney.
It is further stated that the new Pope will be elected from among the current cardinals.
නව පාප් වහන්සේ තෝරා පත්කරගැනීම අද
නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද සිස්ටීන් දේවස්ථානය තුළ මෙම ඡන්ද විමසීම දැඩි රහස්‍යභාවයෙන් යුතුව පැවත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ජයග්‍රාහකයෙකු තීරණය කරන තෙක් කාදිනල්වරු තමන්ගේ කැමැත්ත පවතින අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරන අතර නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව එම දේවස්ථානයේ දුම් කවුලුවෙන් සුදු දුමාරයක් නිකුත් විය යුතු වනවා.
දැනට සිටින කාදිනවල්වරුන් අතරින් මෙලෙස නව පාප්වහන්සේ තෝරා ගැනීම සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
