President returns to the island


asianewsplusone.com sfmnewslk.com

President Anura Kumara Dissanayake returned to the Katunayake Airport on the afternoon of 05/06 after concluding his three-day visit to Vietnam, the airport official said.

He was accompanied by 05 people on this visit.

They arrived at the Katunayake Airport on 05/06 at 01.25 pm on a special aircraft belonging to the Vietnamese government.

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින වියට්නාම් සංචාරය නිමා කර 05/06 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

එතුමා සමග 05 දෙනෙකු මෙම සංචාරයේ නිරත වී සිටියහ.

ඔවුන් වියට්නාම් රජයට අයත් විශේෂ ගුවන් යානයකින් 05/06 දින පස්වරු 01.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *