අවුරුද්දට ගමට යන්න කොළඹට මහ සෙනඟක්sfmnewslk.com


සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා රජය විසින් විශේෂ ප්‍රවාහන සැලසුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව ඊයේ සහ අද දිනයේදී ගම්බිම් බලා යාම සඳහා විශාල ජනකායක් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ඇති බස් නැවතුම්පොළවල් හා දුම්රිය පොළවල්වලට පැමිණ තිබෙන ආකාරය දක්නට ලැබුණා.

ඊයේ (10) සිටයි ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ හා අමතර දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරුණා.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *