Chandrika files complaint against Podujana Eksath Peramuna


asianewsplusone.com sfmnewslk.com

Former President Chandrika Bandaranaike Kumaratunga has filed a complaint with the National Election Commission regarding the illegal use of her name and photograph by the Podujana Eksath Peramuna for campaigning purposes for the 2025 local government elections.

In a letter to the Election Commission, Chandrika Bandaranaike Kumaratunga has stated that she has been informed that the Podujana Eksath Peramuna, which is contesting under the chair symbol in the areas under the Attanagalla Pradeshiya Sabha, has used posters and leaflets with her name and photograph.

The former President says that she has informed the Podujana Eksath Peramuna not to use her name or photograph for election campaigning and that she has no connection with the party.

However, since the party continues to use her name and photograph for election campaigning purposes, Chandrika Bandaranaike Kumaratunga points out that this is a violation of election laws.

Therefore, the former President has requested the National Election Commission to take necessary steps in this regard and to inform the party to refrain from using her name and image for election campaigning.

පොදුජන එක්සත් පෙරමුණට එරෙහිව චන්ද්‍රිකාගෙන් මැකොට පැමිණිල්ලක්

2025 පළාත් පාලන මැතිවරණය සඳහා ‘පොදුජන එක්සත් පෙරමුණ’ විසින් ප්‍රචාරක කටයුතු සඳහා නීතිවිරෝධී ලෙස තම නම සහ ඡායාරූප භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජාතික මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මැතිවරණ කොමිසමට ලිපියක් යවමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසා ඇත්තේ, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවල පුටුව ලකුණ යටතේ තරඟ කරන ‘පොදුජන එක්සත් පෙරමුණ’ විසින් තම නම සහ රූපය සහිත පෝස්ටර් සහ පත්‍රිකා භාවිත කර ඇති බව තමාට වාර්තාවී ඇති බවයි.

මැතිවරණ ප්‍රචාරණය සඳහා තම නම හෝ ඡායාරූප භාවිත නොකරන ලෙසත්, එම පක්ෂය සමඟ ඇයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමන් ‘පොදුජන එක්සත් පෙරමුණ’ පක්ෂයට දැනුම් දුන් බව හිටපු ජනාධිපතිනිය පවසයි.

කෙසේවෙතත්, පක්ෂය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තම නම සහ රූපය භාවිත කිරීම දිගටම කරගෙන යන බැවින්, මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පෙන්වාදෙයි.

එබැවින්, මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, මැතිවරණ ප්‍රචාරණය සඳහා තම නම සහ රූප භාවිත කිරීමෙන් වළකින ලෙස එම පක්ෂයට දැනුම් දෙන ලෙසත් හිටපු ජනාධිපතිනිය ජාතික මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *