Australian Visa – Australian Visa Fees to Be Raised


asianewsplusone.com sfmnewslk.com
Australia’s ruling Labor Party has said it will raise visa fees for international students to A$2,000 if its party wins the election.

The Australian general election is scheduled to be held next Saturday.

International students are the main source of immigration to Australia, and recent governments have sought to control the influx in response to public opposition to their long-term stay in the country.

Australian වීසා ගාස්තු ගැන විශේෂ තීරණයක් ගන්නයි යන්නේ

Australian වීසා
Australian වීසා ගාස්තු ගැන විශේෂ තීරණයක් ගන්නයි යන්නේ

මෙවර මැතිවරණයෙන් තම පක්ෂය ජය ගතහොත් ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 2,000ක් තෙක් ඉහළ දමන බව ඔස්ට්‍රේලියාවේ ආණ්ඩු බලය හිමි කම්කරු පක්ෂය ප්‍රකාශ කරනවා.

ඒ, අනුව ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් පැමිණෙන ප්‍රධාන මාර්ගය ලෙස එරට ට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සැලකෙන අතර මෑතකාලීනව පත්වූ ආණ්ඩු මෙම සංක්‍රමණික ආගමනය පාලනය කිරීමට උත්සහ ගත්තේ, එලෙස පැමිණෙන පිරිස් රට තුළ දිගුකාලීනව රැඳී සිටීම සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින විරෝධයට පිළිතුරු ලෙසින්.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *