Vijitha to attend Pope’s funeral


asianewsplusone.com sfmnewslk.com

Foreign Affairs Minister Vijitha Herath is set to attend the funeral of His Holiness Pope Francis, who passed away today, representing the Sri Lankan government.

The funeral of His Holiness Pope Francis will take place tomorrow at 10 a.m. Vatican time in St. Peter’s Square, the Vatican has announced.

The 88-year-old Pope passed away on Monday after suffering a stroke and a heart attack.

The Archbishop of Colombo, Malcolm Cardinal Ranjith, has also gone to the Vatican to pay his last respects.

පාප් වහන්සේගේ අවමංල්‍යය උත්සවයට විජිතත් යයි

අද දිනයේ පැවැත්වෙන, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංල්‍යය උත්සවය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහභාගී වීමට නියමිතව තිබේ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය උත්සවය හෙට දිනයේදී වතිකාන වේලාවෙන් පෙරවරු 10 ට ශාන්ත පීතර චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිත බව වතිකානුව නිවේදනය කර ඇත.

ආඝාත තත්වය සහ හෘදයාබාධයක් හේතුවෙන් 88 හැවිරිදි පාප් වහන්සේ ඉකුත් සඳුදා ස්වර්ගස්ථ වූහ.

උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ද මේ වනවිට වතිකානයට ගොස් සිටි‍ති

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *