
asianewsplusone.com sfmnewslk.com
A request to all citizens not to come to Kandy until further notice..
Kandy District Secretary Indika Udawatte requests all citizens to refrain from coming to Kandy city until further notice.
Participating in a special media briefing to inform the decisions of the Dalada Viharaya Steering Committee, he said that the decision was taken as more than 400,000 devotees have already gathered in Kandy for the Sri Dalada Viharaya.
He also said that this request is being made as there is a tendency for health problems to arise if devotees enter Kandy city.
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපායි සියලු රටවැසියන්ගෙන් ඉල්ලීමක්
සියලු රටවැසියන්ගෙන්
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපායි සියලු රටවැසියන්ගෙන් ඉල්ලීමක්..
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනුයේ නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙසයි.
ඒ මහතා දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් පවසා සිටියේ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 4කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගත් බවය.
තවදුරටත් සැදැවතුන් මහනුවර නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බව ද ඒ මහතා පැවසීය.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS




