Cardinal Malcolm Ranjith leaves for Vatican

asianewsplusone.com sfmnewslk.com

The Archbishop of Colombo, His Eminence Cardinal Malcolm Ranjith, left for the Vatican this morning (23).

Cardinal Ranjith reportedly departed from the Bandaranaike International Airport in Katunayake at 9.30 am to attend the funeral of Pope Francis on Saturday, April 26.

Pope Francis, the first Latin American leader of the Roman Catholic Church, passed away on Monday (April 21) at the age of 88 after suffering a stroke.

His funeral, which is expected to be attended by a large crowd, will take place on Saturday (April 26) at 10 am. It will take place at 10:00 a.m. in the square in front of St. Peter’s Basilica in the Vatican.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ වතිකානුවට පිටත්ව යති

කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද (23) උදෑසන වතිකානුව බලා පිටත්ව ගොස් ඇත.

අප්‍රේල් 26 වැනි සෙනසුරාදා පැවැත්වෙන ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යයට සහභාගීවීම සඳහා කාදිනල් රංජිත් හිමිපාණන් උදෑසන 9.30 ට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළෙන් පිටත්ව ගිය බව වාර්තා වේ.

රෝමානු කතෝලික පල්ලියේ පළමු ලතින් ඇමරිකානු නායකයා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳුදා (අප්‍රේල් 21) වයස අවුරුදු 88 දී ආඝාතයකින් ස්වර්ගස්ථ වූහ.

විශාල ජනකායක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන උන්වහන්සේගේ අවමංගල්‍යය සෙනසුරාදා (අප්‍රේල් 26) පෙ.ව. 10.00 ට වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිට චතුරශ්‍රයේදී සිදුකෙරේ

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *