Pope Francis’ Easter Sunday Blessing for the World

asianewsplusone.com sfmnewslk.com

Greeting tens of thousands of people, Pope Francis gave his Easter Sunday blessing after the Easter Mass in St. Peter’s Square today (20).

The 88-year-old Pope had thousands of people gathered there wishing him a long life as he blessed the people.

Foreign media reported that the Pope did not preside over the Easter service at the Vatican because he had been advised to rest on the advice of doctors.

However, he appeared to bless the city and the world after the Easter Mass.

In his Easter message, read aloud by an aide as the pope watched from the main balcony of St. Peter’s Basilica, the pope repeatedly stressed his call for a ceasefire in the Gaza Strip.

Before being hospitalized after a bout of pneumonia, the pope had also described the humanitarian situation in the Palestinian territory as “very serious and shameful.”

He was critical of Israel’s military operation in the Gaza Strip.

Meanwhile, Pope Francis held a brief meeting at the Vatican with US Vice President J.D. Vance, who was visiting Italy over the weekend.

The Vatican said they exchanged Easter greetings during the brief meeting, which lasted a few minutes.

ලෝකවාසී ජනයා වෙනුවෙන්, පාප්වහන්සේ පාස්කු ඉරුදින එක්කළ ආශිර්වාදය

දස දහස් ගණනක් ජනයාට ආචාර කරමින්, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (20) ශාන්ත පීතර චතුරශ්‍රයේදී පාස්කු පූජාවෙන් පසු සිය පාස්කු දින ආශිර්වාදය එක්කළා.

88 හැවිරිදි පාප් වහන්සේ, එලෙස ජනයා වෙත ආශිර්වාද එක්කරන විට එහි රැස්ව සිටි දහස් ගණනක ජනයා උන්වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කර තිබුණා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත පාප්වහන්සේට විවේකීව සිටින ලෙසට දන්වා ඇති බැවින්, වතිකානුවේ පාස්කු දේව මෙහෙයේ මුලසුන උන්වහන්සේ විසින් නොදැරූ බවයි.

නමුදු උන්වහන්සේ පාස්කු පූජාවෙන් අනතුරුව නගරයට සහ ලෝකයට ආශිර්වාද එක්කිරීම සඳහා පෙනී සිට තිබුණා.

ශාන්ත පීතර බැසිලිකාවේ ප්‍රධාන බැල්කනියේ සිට පාප් වහන්සේ බලා සිටියදී සහායකයෙකු විසින් ශබ්ද නඟා කියවන ලද පාස්කු පණිවිඩයෙන්, පාප්වහන්සේ නැවත නැවතත් අවධාරණය කර තිබුණේ ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා වන සිය ඉල්ලීමයි.

නියුමෝනියා තත්ත්වයෙන් දැඩි ලෙස රෝගාතුරව, රෝහල්ගතවීමට පෙරාතුව පාප්වහන්සේ ඉකුත් ජනවාරි මාසයේදී ද පලස්තීන ප්‍රදේශයේ මානුෂීය තත්ත්වය “ඉතා බරපතල හා ලැජ්ජා සහගත” ලෙස හුවා දක්වා තිබුණා.

ඒ, ගාසා තීරයේ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම පිළිබඳව විවේචනය කරමින්.

මේ අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සති අන්තයේ ඉතාලියේ සංචාරයක නිරත වූ එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සමඟ වතිකානුවේදී කෙටි සාකච්ඡාවක නිරතව තිබුණා.

එම මිනිත්තු කිහිපයක් පැවති කෙටි හමුවේදී පාස්කු සුබ පැතුම් හුවමාරු කරගත් බවයි වතිකානුව සඳහන් කළේ.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *