asianewsplusone.com sfmnewslk.com
According to the Department of Examinations, the results of the Advanced Level examination are expected to be released by the end of this month.
Accordingly, the evaluation of the Advanced Level answer sheets has now been completed, and the preparation and checking of the results is scheduled to be carried out in the next few days, said the Commissioner General of Examinations, Amit Jayasundara.
The 2024 Advanced Level examination began on November 25th at 2,312 centers, and 333,185 candidates qualified for it, of which 253,390 were school candidates. The number of private candidates who appeared for the examination was 79,795.
උසස් පෙළ විභාග ප්රතිඵල සම්බන්දව දැනුම්දීමක්..
විභාග දෙපාර්තමේන්තුව පවසන පරිදි උසස් පෙළ විභාගයේ ප්රතිඵල මෙම මස අග වන විට නිකුත් කිරීමට අපේක්ෂා කර ඇත.
ඒ අනුව උසස් පෙළ පිළිතුරු පත්ර ඇගයිම මේ වන විට අවසන් වී ඇති අතර, ප්රතිඵල සකස් කිරීම හා පරීක්ෂා කිරීම ඉදිරි දින කිහිපයේ සිදු කිරීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ.
2024 උසස් පෙළ විභාගය මධ්යස්ථාන 2,312කදී පසුගිය නොවැම්බර් 25 වනදා ආරම්භ වුණ අතර ඒ සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 33,185 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ අතර ඉන් දෙලක්ෂ 53,390 ක් පාසල් අයදුම්කරුවන්.විභාගයට පෙනි සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්යාව 79,795ක්.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
